Powered By Blogger

Saturday, August 31, 2013

මටත් හොරා මගේම සිත, කියවන අපූරුව.....

නොසිතූ නොපැතූ විලස
ජීවිතයට තිලිණයක් වූ නුඔ,
මා නිසා විදපු නොයෙක් කම්කටොලු ඉවසමින්,
මටත් හොරා මගේම සිත,
කියවන අපූරුව.....

--------Nesaya Creations----------

Thursday, August 22, 2013

සිත් අහසම එලිය කල ඒ සුන්දර හදවත....

හෙමි හෙමීට වහින වැස්ස..
හෙමි හෙමීට හිරිගඩු නංවද්දි..
එක් විටම, සිත් අහස එලියකල ඒ සුන්දර රුව..
ජිවිතේ පුරාවට මගේම කරගෙන..
තුරුලු කරගන්න තිබුනානම්....

--------Nesaya Creations----------