Powered By Blogger

Saturday, September 28, 2013

ලියවුන පද වැල්....

සිත පුරා ඇවිදින ඔබේ පිලිරූ
මා දැසේ ඇන්දා සද සිතුවම්
පෙම්, ගගුලැලි වෑහෙන රූබර සිරි ලදුනේ
නිකැලල් ඔබෙ දෙනෙතින් ගලනා ආදරේ පිනි බිදුවක් වගෙයි මේ ගිම්හානයේ....
හසරැල් නැගේ මා මුවගේ සන්සුන් කතාවෙන් ඔබගේ
ආදරෙයි සොදුරියෙ මෙ දෑස ඔබ හට සුපෙම්...
ඔය නීල නෙත් නිම්නයේ මගේ ආදරේ සැගවුනේ
හදවත පොපියන මෙ චමත්කාර යොවුන් වසන්තේ..
ලං ලංව ඔබ ඉන්න පුරවන්න මා ජීවිතෙ සුපෙම්..

--------Nesaya Creations----------

Friendship can hunt a beating of the heart.......

Identical for a hallucination you can't clarify
Friendship can hunt a beating of the heart
Identical to the rays in the shower
Love can brand whole domain cherish
You make me smile like no one ever did before...
You made me live like I've never lived before...
Looking at you is like looking at the moon at night...
You stepped in to my life and made it so bright...
Everyone is someone's dream and you were mine...
Thousands of stars are in the sky but...
You are the one in front of my eyes...
I thought I've seen it all , guess that I was wrong...
You showed me life is wonderful with you along...
You are the perfect fit to my puzzled life...
I never wanna lose that very precious part of my life...
Let's hold hands and walk on a beautiful path...
That make us stay together forever 'till we last...

--------Nesaya Creations----------

මටත් තියනවා ගොඩක් දේවල් කියන්න මගෙ තරුව ලගටම වෙලා..

පුංචි තරු කැටයක්
දුර ඈත තනිවෙලා
තනි වෙච්චි මා දිහා බලාන
මොනවද මුමුණනවා...
මටත් තියනවා ගොඩක් දේවල්
කියන්න මගෙ තරුව ලගටම වෙලා..
තරුව බෝ දුරයි,
ලං වෙනවනම් හැබැයි මගේ ජීවිතේම
ඔබටමයි සැමදාම....

--------Nesaya Creations----------

Friday, September 27, 2013

Respect you.....

You showed me this life is wonderful
I never wanna loose that very precious part of ma life
You made me live here...
I bow my head,
for what you have bloomed me in this world....

--------Nesaya Creations----------

පුන්සද වෙනදාට වඩා ලස්සනයි

වෙනදා වගේ නෙවෙයි අද පුන්සද
වෙනදාට වඩා ලස්සනයි
රන්වන් සද එලියෙන් මම ඔයාව දෝවන්නම්
වලාකුලු නොමැති හිස් අහසින් ඔයාව පිහින්නම්
සීතල නැතිවෙන්න තුරුලු කරන්,
අනුරාග තොල් පෙති සිපගන්නම්...
තුන් සිතකින්වත් සිතුවේ නෑ,
මේ පාලු ගිම්හානේ, වස්සානේ මල් පිපෙයි කියලා...
ඒ පිපුනු මල් මේ සද එලියට හරිම ලස්සනයි
ඔයා මගේ ලග ඉන්නව වගේ ඒ මල් හරිම සුවදයි

--------Nesaya Creations----------

Supremacy of bluetooth

Twinkling beams, buds and nuggets
Whispering, rushing inside of me
The supremacy of this "Bluetooth"
A force from above the skies
Cleaning up my atmosphere
Shoot up energy for the day
Kinda awkward in the beginning 
Nevertheless currently the inclination......

--------Nesaya Creations----------

නුපුරැදු සිහිනයක්..

   සද පිණී දිය ගලා හැලෙන පාලු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන් නුඔව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක සංසුන් නැති හිතට එබෙන...
නුපුරැදු සිහිනයක් වගේ නුඔව හිතට දැනුනා....
 

--------Nesaya Creations----------

රුදුරු කතරේ දිය දෝත නුඔ...

ලියවෙන කවියක තනුව නුඔ...
පුන් පෝයට පායන සද එළිය නුඔ...
රුදුරු කතරේ දිය දෝත නුඔ...
සිනහවෙන් කල්ගෙවන විට
සුන්දරයි මුලු සිත් අහසම..

--------Nesaya Creations----------

Thursday, September 26, 2013

නොකී ඇවිදින් මගේ ගගනත පහන් කල නුබ සරා සද...

නොකී ඇවිදින් මගේ ගගනත
පහන් කල නුබ සරා සද...
පෙරුම් පුරන සංසාරෙට
විකසිත වූ හැගුමන් එක් කල,
නුබේ සුකොමල දෑත මා දෑතේ පටලාන
සීතල පින්නේ,
ආදරෙන් ගුලි වී,
දෑස මානේ ඉන්නට ඇත්නම්
ඔබේ ලගටම වෙලා..
ගැහේවි ළයමඩල උණුහුමට
දැනිලද මන්දා නුබේ දයානුරාගය...
අනුනාද වේ නම් නුබේ ළයමඩල
පද්මයකි,
නෙලුමකි,
මකරන්දයකි ජීවිතයට
කවමදාකවත් තනි නොවෙන.....

--------Nesaya Creations----------

Tuesday, September 24, 2013

මේ ආදරයද මිතු දමක්ද කියනවද ඔයා....

විමසන්න මට හිතයි ඔබෙ සිත මටද ආදරේ
විමසන මට බයයි හොඳ හිත බිඳෙයිදෝ අපේ
හඟවන්නෙ කෙලෙස මගෙ හිත දුක් විඳිනවා මෙසේ
වැටහෙන්නෙ ඔබ කෙරෙන් මා හට ආදරේ වගේ.....
පිණි බිංදු වැටෙන හිමිදිරියෙම සිනා කැන්දනා
සඳ කැළුම් ගලන රාත්‍රියෙත් මා අමතනවා
හොඳ නරක දුකට විටකදි නුඹ මගේ ළඟ නිසා
මේ ආදරයද මිතු දමක්ද කියනවද ඔයා....
 නිදි නොමැති පාළු හැම රැය නුඹ මට මතක් වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුඹ ළඟ ඉඳලා
හිත ඇති තැනකට ගියොතින් නුඹ මට පිටුපාලා
අමනාප වෙන්නෙ කොහොමද අපෙ මිතු දම බිඳලා....
මේ ආදරයද මිතු දමක්ද කියනවද ඔයා....

--------Nesaya Creations----------