සිත පුරා ඇවිදින ඔබේ පිලිරූ
මා දැසේ ඇන්දා සද සිතුවම්
පෙම්, ගගුලැලි වෑහෙන රූබර සිරි ලදුනේ
නිකැලල් ඔබෙ දෙනෙතින් ගලනා ආදරේ පිනි බිදුවක් වගෙයි මේ ගිම්හානයේ....
හසරැල් නැගේ මා මුවගේ සන්සුන් කතාවෙන් ඔබගේ
ආදරෙයි සොදුරියෙ මෙ දෑස ඔබ හට සුපෙම්...
ඔය නීල නෙත් නිම්නයේ මගේ ආදරේ සැගවුනේ
හදවත පොපියන මෙ චමත්කාර යොවුන් වසන්තේ..
ලං ලංව ඔබ ඉන්න පුරවන්න මා ජීවිතෙ සුපෙම්..
--------Nesaya Creations----------

No comments:
Post a Comment