Powered By Blogger

Wednesday, October 2, 2013

නෙතගට ගැලූ කදුලු

ඔබ දුකින් කියා
මසිත දත් නියා....
ඔබ නොදැනගත්තාට
ඔබේ සතුට කෙරේ
මා තුලැති කැපවීම,
අපමණයි සොදුරියෙ
සමකල නොහී,
මතුල ගැබ්වූ ප්‍රේමය....
විදගත නොහී,
ඔබෙ උණුසුම් සුසුම්
මසිත කලකිරුනබව දත් නියා
ඔබත්,
සෝතැවුලින් බව
දනිමි මම හොදාකරවම....

--------Nesaya Creations----------

No comments:

Post a Comment