දේදුන්න,හෙලන්න හැකිනම් පහතට මට
තබමි සටහනක් එහි,
මා ඔබට කෙතරම් ආදරය කරන්නෙමි ද කියා....
ඉහලට ගියවිට නැවත,
පෙනෙන්නට මුලු ලොවට...
--------Nesaya Creations----------
තබමි සටහනක් එහි,
මා ඔබට කෙතරම් ආදරය කරන්නෙමි ද කියා....
ඉහලට ගියවිට නැවත,
පෙනෙන්නට මුලු ලොවට...
--------Nesaya Creations----------

No comments:
Post a Comment