Powered By Blogger

Saturday, October 5, 2013

අද ටිකක් වෙනස් ....

ජීවිතේ සමහර වෙලාවල් වලදි අපි ගන්න සමහර තීන්දු තීරණ වැරදියි කියල අපිටම තෙරෙනවා.. ඒ තීන්දු තීරණ ගැන අපි අපිටම හිනාවෙන වෙලවලුත් තියනවා.. අනේ මෙහෙමත් ගොං වැඩ කියලා...හැබැයි ඒ තීන්දු තීරන අපි ගන්න මොහොතෙ අපි ලගින්ම ඉන්න තව වෙනත් කෙනෙක්ට කියන්න පුලුවන්නම් මෙන්න මේ දේ මෙන්න මෙතනදි වැරදියි කියලා අන්න එහෙම කියන්න පුලුවන් කෙනා තමන්ගේ ජීවිතේ ලගින්ම ඉන්න කෙනෙක් තමන්ගෙ මුලු හදවතටම අලුත් එලියක් එකතු කරාවි ජිවිතෙ කවදාකම හරි... තමන්ගේ ජීවිත ගමනට අත්වැලක් වේවි ඒ කෙනා... එවන් කෙනෙක් ලැබෙන්නේ නම් පෙර පිනක් හින්දම තමයි.. අන්න එහෙම තම තමන්ගෙ ජීවිත වලට එකතු වුන අය තම තමන්ට ඉන්නව... අන්න ඒ අයව හරිම ආදරෙන් පරිස්සමින් රැකබලාගන්න... ජීවිතෙ පුරාවටම එ කෙනා තමන්ගෙ ලග ඉන්නව කියන දේ ඔබගේ හදවතට ඉබේටම දැනේවි...


No comments:

Post a Comment