Powered By Blogger

Monday, November 4, 2013

ගෙත්තමක් වූ ස්නේහය...

ගගක් වී ඔබ ගැලුවා මතකයි මට,
මගේ මුලු සිත පුරා...
පුරන් වූ මගේ දුගී හදවත එලිකලා ඔබ එලිකලා...
කිරි වැදුනු මේ සුවද ඇල්කෙත නෙලන්නට අස්වනු පිරී ඇත..
සදක් සේ නැගී ආ නුබ,
හිරුටත් වඩා දුන් එලිය මගෙ කොදෙව්වට,
වටිනවා මහමෙරක් සේ නුබේ ගෙත්තමක් වූ ස්නේහය...
පාලු වූ වස්සානේ ගිම් නිවූ මගේ සුවද මල් කැකුලියේ
හදවත නුබෙයි මේ,
සදාකාලික,
නුඔ නමට ලියවුනු.........


--------Nesaya Creations----------

No comments:

Post a Comment